NewsPolitical

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබීම.

ඒ අනුව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපු දිස්ත්‍රික් මනාප ලැයිස්තු අනුව මීළඟට සිටින අපේක්ෂකයා මන්ත‍්‍රීවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ.

එම දිස්ත‍්‍රිකන් මීළඟ මනාප ලාභියා වන අලි සහීර් මවුලානා මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයෙක් ලෙස ගැසට් කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් නෂීර් අහමඩ් මහතා ඉවත් කිරීමට එම පක්ෂය විසින් ගත් තීරණය නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමත් සමගම ඔහුගේ මන්ත්‍රි ධුරයද අහෝසි විය.

Related posts

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

Malar FM

තොණ්ඩමන්ගේ අවමගුල් සැලසුමට වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය.. කොරෝනා දෙවැනි රැල්ලක් ඒමේ දැඩි අවදානමක්…

Malar FM

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…

Malar FM