NewsPoliticalඑන්නත්කරන ඉලක්ක සපුරා සංචරන සීමා ඉවත් කරනවා…Malar FMSeptember 7, 2021September 7, 2021 by Malar FMSeptember 7, 2021September 7, 202103767 එන්නත්කරන ඉලක්ක සපුරා ගැනීමෙන් අනතුරුව රට තුල දැනට පවතින සංචරණ සීමා ඉවත් කිරීමට හැකිවනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එන්නත්කරනය හරහා රටේ ජනගහනයෙන්...
Local NewsNewsහලාවත ධීවරයෝ පොලිස් නිලධාරියෙකුට ගස් බැද පහර දෙති..Malar FMSeptember 7, 2021September 7, 2021 by Malar FMSeptember 7, 2021September 7, 202101769 හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරික්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර ඇත. හලාවත කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා...
BusinessBusiness NewsLocal Newsවිදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..Malar FMSeptember 7, 2021September 7, 2021 by Malar FMSeptember 7, 2021September 7, 202101428 විදේශික ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොලේ තමන් සතු කොටස් වේගවත්ව විකිණීමට කටයුතු කරමින් සිටී. මෙම වසරේ මෙතෙක් ඔවුන් විසින් විකුණා ඇති කොටස් වල වටිනාකම රුපියල් බිලියන...
Local NewsNews2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….Malar FMSeptember 7, 2021September 7, 2021 by Malar FMSeptember 7, 2021September 7, 202102052 යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන...
Local NewsNewsආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..Malar FMSeptember 7, 2021September 7, 2021 by Malar FMSeptember 7, 2021September 7, 202103053 ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ...
Local NewsNewsවාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..Malar FMSeptember 7, 2021September 7, 2021 by Malar FMSeptember 7, 2021September 7, 202103289 මෙරට තුල වාහන එකලස් කිරීම සදහා අවසරය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ...
NewsPoliticalහදිසි නීතිය පාර්ලිමේන්තුවේ අනුමතයි..Malar FMSeptember 6, 2021September 7, 2021 by Malar FMSeptember 6, 2021September 7, 202102814 හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් හා විපක්ෂව ඡන්ද 51ක් ලැබින. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
Local NewsNewsකොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…Malar FMSeptember 6, 2021September 7, 2021 by Malar FMSeptember 6, 2021September 7, 202102444 බස්නාහිර පළාත් ( කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල) වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් Sinopharm එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත...
NewsPoliticalගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…Malar FMSeptember 6, 2021September 7, 2021 by Malar FMSeptember 6, 2021September 7, 202101520 තම මිතුරකුට වුවද විරුද්ධව කඩුව එසවීමට හැකි වීම හොඳ පාලකයකුගේ ලක්ෂණයක් බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එවන් නායකයෙකු යයිද...
International NewsNewsශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.Malar FMSeptember 6, 2021September 7, 2021 by Malar FMSeptember 6, 2021September 7, 202103089 එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක් නිර්මාණය වී ඇති බවද එම වාර්තාව කියා සිටියි. ශ්‍රී ලංකාව සිය ආහාර සැපයුම් වලින් විශාල ප්‍රමාණයක් ආනයනය...