NewsPolitical

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ අනුමතයි..

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් හා විපක්ෂව ඡන්ද 51ක් ලැබින.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ගැසට් කරන ලදී.

ඒ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අවස්ථාවක් ඇතිව තිබෙන නිසා අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යාමට සදහා පියවර ගැනීමට බව අදාල ගැසට් නිවේදනයේ සදහන්ව තිබින.

Related posts

මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි..

Malar FM

පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..

Malar FM

තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි

Malar FM