Local NewsNewsCovid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයි by Malar FMApril 1, 2020088 Share0 කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිස 18ක් වේ. (under the courtesy of adaderana.lk news web)