Local NewsNews

ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ ජාලයන්හි පළවෙමින් තිබේ.

හමුදා කදවුරක ආකෘතියක් අනුව එය සකස් කර තිබින.

මෙහි දැක්වෙන්නේ එම පින්තූරයි.

39,460 views

Related posts

ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර විශාල බිලක් ලබාදීමේ වැඩ පිළිවෙළක්…

Malar FM

නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේ

Malar FM

ගුවන් නියමුවන් 85ක් ඉල්ලා අස්වෙති.. ශ‍්‍රී ලන්කන් අර්බුදයට.

Malar FM