NewsPoliticalපොහොට්ටු ලේකම්ගේ ලිපියට අගමැති ප‍්‍රතිචාර දක්වයි..Malar FMJune 14, 2021June 15, 2021 by Malar FMJune 14, 2021June 15, 202101100 ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව වගකීම භාරගෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින්...
Local NewsNews2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුරMalar FMJune 14, 2021June 15, 2021 by Malar FMJune 14, 2021June 15, 202101547 වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන්...
BusinessBusiness NewsNewsGSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..Malar FMJune 13, 2021June 15, 2021 by Malar FMJune 13, 2021June 15, 202103705 ශ්‍රී ලංකාවට යුරෝපයෙන් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අන්තර්ජාලය ඔස්සේ...
BusinessBusiness NewsNewsගෑස් මිල 300කින් ඉහලට…?Malar FMJune 13, 2021June 15, 2021 by Malar FMJune 13, 2021June 15, 202101048 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ දැමීමේ ඉඩක් ඇති බවත් සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ගෑස් මිල ඉහල දැමිය යුතු බවට...
Local NewsNewsකෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…Malar FMJune 13, 2021June 15, 2021 by Malar FMJune 13, 2021June 15, 202102076 නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී...
Local NewsNews‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…Malar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202101738 මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබඳව පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අධිවේගී මාර්ග ව්‍යාප්තිය...
NewsPoliticalරතන හිමි ඉල්ලා අස්වෙයි.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු වඩී…Malar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202102270 පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව එම මන්ත්‍රී ධූරය සඳහා බොදු බල සේනා ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ...
Local NewsNewsවියළි ආහාර බෙදාදීම – ශ්‍රී ලංකා ඛනිජ තෙල් සහයෝගීතා – සභාපතිMalar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202102784 වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හරිනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහයෝගීතාවයේ වත්මන් සභාපති වන මොහොමඩ් වයිස් මහතා විසිනි. මොහු එම්. අලි සබ්රි මහතාගේ සහෝදරයා වේ....
Local NewsNewsනව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානීMalar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202101435 කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බවත් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීම රටේම ඉල්ලීමක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති...
BusinessBusiness Newsහෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර..Malar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202102070 මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප්‍රධාන පෙළේ හෝටල් 82කට අවසර ලබාදී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එසේ අවසර ලබා දී ඇත්තේ මෙරට පළමු...