Local NewsNews

කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…

නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී මෙසේ අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් බිලියන දෙකකට වැඩි බවයි.

ගෑස් සිලින්ඩර හා ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාවක් මගින් මෙරටට ගෙනවිත් තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

හුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්

Malar FM

ජෙෆ්රි එප්ස්ටීන්ගේ රහස් ලේඛනවල ශ්‍රී ලංකාව පිළිබඳ සටහන් වුවද කිසිදු අපරාධ සම්බන්ධයක් නැති බව තහවුරු වෙයි

Malar FM

වසරකට නීති විරෝධී ගබ්සා 36,500ක්

Malar FM