Local NewsNews

හුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්

කොරෝනා ව්‍යාප්තියත් සමග හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ජල බිල්පත් ගෙවීම සදහා සහනයක් ලබා දී තිබෙනවා. විශයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ ජල බිල්පත් නොගෙවූවද හදිසියේ ජලය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.

මේ අතර රාජ්‍ය ආයතනවල භාවිතයෙන් ඉවත් කළ ඇති වාහන නැවත ධාවනයට එක් කර ගැනීමට නිසි වැඩපිලිවෙලක් ද සකස් කළ යුතු බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ.

නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තුළ එම වැඩපිළිවල කි‍්‍රයාත්මක බවයි.

nethnews

Related posts

රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…

Malar FM

ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Malar FM

නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..

Malar FM