BusinessBusiness NewsNews

GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

ශ්‍රී ලංකාවට යුරෝපයෙන් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඒ මහතා කියා සිටියේ මෙම සහනය හරහා බදු අයකිරීමක් නැතිව යුරෝපයට භාණ්ඩ යැවීමට අවසරය හිමිවන බවයි.

කොරෝනා වසංගතය හමුවේ මෙරට ආර්ථිකය අවදානමකට පත්ව ඇති අවස්ථාවක මෙම සහනය ද අහිමි වීම දැඩි බලපෑමක් ඇති වුණු ඇතිව ඇතැයිද ඔහු කියා සිටියි.

එවන් තත්ත්වයකදී දසදහස් ගණනකින් රැකියා අහිමි වී යනු ඇති බවත් පවසන ඔහු මතුව ඇති තත්ත්වය හමුවේ එම සහනය ආරක්ෂා කර ගැනීමට රජය වහා කටයුතු කළ යුතු බවද කියා සිටියේය.

Related posts

ජනාධිපතිට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බෑ

Malar FM

චීනය ණය ප‍්‍රතිව්‍යුහගත නොකලොත් IMF ණය දෙන්නේ නෑ.. එවිට අර්බුදය බොහෝ කල් පවතීවි..- IMF BBCයට කියයි..

Malar FM

කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

Malar FM