කොරෝනා රෝගීන් රෝහල්වල පිරී ඉතිරේ.. ආසාදිතයන් නිවසේ සිට ප‍්‍රතිකාර ක‍්‍රමයකට යෝජනා.. වෛද්‍ය උපදෙස් දුරකතනයෙන්..
මෙරට තුළ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව කොරෝනා ආසාදිතයන් නිවස තුළ...