දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ බෝපිටියෙන් අක්කර 150ක්?
දකුණු ආසියාවේ ඉදිකෙරෙන පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාවේ බෝපිටිය ප්‍රදේශයේදී මැලේසියාවේ සහ කොරියාවේ ආයෝජන සහිතව කොරියාවේ කැවිටේෂන් සමාගම විසින් ඉදිකිරීමට යෝජිතව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර...