NewsPolitical

ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

 පඬුවස්නුවර අසනයේ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා මුල් ගල් තැබීම අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ මහතා අතින් ඊයේ දී සිදු විය.

අද වන විට මාධ්‍යවලින් සහ සමාජවලින්ය සෑහෙන්න බැනුම් අසන්නට සිදු වී ඇතැයි ද ඔහු එහිදී සඳහන් කළේය.

ජනාධිපති සහ රජය කිසිම වැඩක් කරන්නේ නැතැයි එසේ චෝදනා එල්ල වන බවද ඔහු කියා සිටියේය.

නමුත් ඊට හේතුව වන්නේ රජය කරන සංවර්ධන වැඩ ගැන නිසි සන්නිවේදනයක් නොමැති වීම බවද ඒ මහතා එහිදී පැවසීය.

Related posts

EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි.

Malar FM

ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…

Malar FM

ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

Malar FM