Author : Malar FM

https://malarfmonlineradios.com/ - 6252 Posts - 0 Comments
Local NewsNews

නැවු තටාකාංගනයේ කොරෝනා ආසාදිතයෙන් නිසා නාවලපිටියේ පවුලම නිරෝධායනයට..

Malar FM
කොළඹ වරාය තටාංගනයේ සේවය කල කම්කරුවෙකුගේ පවුලේ සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමය නාවලපිටිය නව තිස්පනේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු...
NewsPolitical

20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර

Malar FM
දැනට ඉදිරිපත් කරති විසිවන ආණ්ුක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත මගින් මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට නොතිබූ අංශුමාත්‍රයක බලයක් හෝ වත්මන් ජනාධිපතිවරයාට නොලැබෙන බව පළාත් සභා සහ පලාත්...
Local NewsNews

ආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස.. දැන් කල යුතු දේ GMOA කියයි..

Malar FM
අද වන විට දිස්ත‍්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක...
Local NewsNews

තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

Malar FM
ගතවූ පැය 24ක කාලය තුළ මෙරට නව කොරෝනා ආසාදිතයන් 166 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන් සමඟ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදියන් ප‍්‍රමාණය 2508 දක්වා ඉහල ගොස්...
Local NewsNews

විස්සේ විවාදය අද දෙවන දිනටත් – ඡන්දය රාත‍්‍රියේ

Malar FM
අද පස්වරුව තෙක් විවාදය පැවැත්වෙන අතර රාතී‍්‍ර 07 යි 30 ට ඊට අදාළ ඡුන්ද විමසීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ද...
Local NewsNews

මිනුවන්ගොඩ කොරෝනා පොකුර : හුදෙකලා කළ ප්‍රදේශ වල ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

Malar FM
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ ආසාදිතයින් 166 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වී තිබෙනවා. ඒ, ඊයේ රාති‍්‍රයේ වාර්තා වූ ආසාදිතයින් 57 දෙනෙකු...
Local NewsNews

තෙවන ජනරජ ව්‍යවස්ථාවට ජනතා අදහස් ඉල්ලයි

Malar FM
මෙරට 02 වන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම සදහා මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම් එම් පී...
International NewsNews

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Malar FM
බි‍්‍රතාන්‍යයේ තහනම් සංවිධාන සම්බන්ධයෙන් නඩු විභාග සිදු කරන අභියාචනාධිකරණ කොමිසම බි‍්‍රතාන්‍ය තුළ LTTE සංවිධානය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැදින්විය නොහැකි බවට තීන්දුවක් ලබාදී තිබෙනවා. LTTE...
Local NewsNews

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරි නිතිය පැනවේ

Malar FM
වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ...
NewsPolitical

කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල්

Malar FM
මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී...