International NewsNews

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

බි‍්‍රතාන්‍යයේ තහනම් සංවිධාන සම්බන්ධයෙන් නඩු විභාග සිදු කරන අභියාචනාධිකරණ කොමිසම බි‍්‍රතාන්‍ය තුළ LTTE සංවිධානය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැදින්විය නොහැකි බවට තීන්දුවක් ලබාදී තිබෙනවා.

LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස බි‍්‍රතාන්‍ය තුළ තහනම් කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි එම අභියාචනාධිකරණ කොමිසම බි‍්‍රතාන්‍ය රජයට දැනුම් දී ඇත්තේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

Malar FM

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට

Malar FM

ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..

Malar FM