Local NewsNews

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉහළ උනන්දුවක්…

තැපැල් ඡන්ද විමසීම අද (05) දිනයේ සාමකාමීව පැවැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයන් තුළ දැඩි උනන්දුවක් පවතින බව පැවසීය.

තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.

මේ අතර පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ සමස්තයක් ලෙස තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමී බවයි.

තැපැල් ඡන්ද භාවිතා කිරීම සමස්තයක් ලෙස ඉතා සාමකාමී බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

ධීවරයින්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක බොට්ටු….

Malar FM

මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

Malar FM

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 15303ක් දක්වා ඉහළට

Malar FM