Local NewsNewsකනඩා පනින්න ගිය උද්දික වැලිකඩට ලංවේ.. by Malar FMSeptember 5, 2024September 6, 2024021313 Share0 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගෙන ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට අදාලව සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.