NewsPoliticalරාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු ධුරයෙන් ඉවත් කෙරේ… by Malar FMSeptember 5, 2024September 6, 2024022625 Share0 ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු වහාම ඉවත් කර තිබේ. ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් එසේ ඉවත් කර ඇත.