Local NewsNewsකොරෝනා ආසාදිත පාසල් සිසුවියගේ ආශ්‍රිතයින්ටත් PCR පරීක්ෂණ සිදු කිරීමට සැලසුම්Malar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020088 කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස්...
Local NewsNewsකටුනායක ගුවන් තොටුපොළේ සීමාවන් කිහිපයක්Malar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020078 කොවිඩ් – 19 හේතුවෙන් ගම්පහ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ යම් සීමා කිරීම් කිහිපයක් සිදු කිරීමට ගුවන්...
Local NewsNewsදිවුලපිටියේ කාන්තාවට කොරෝනා ආසාධිත වූ අයුරු තවමත් ගැටලුවක් – මහජනතාවටත් විශේෂ පණිවිඩයක්Malar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020079 දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවට එම වෛරසය ආසාදනය වූ ආකාරය තවමත් අනාවරණ වී නොමැති වීම හේතුවෙන් එහි අවධානම තවදුරටත් පවතින බව මහජන සෞඛ්‍ය...
Local NewsNewsප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය පිළිබඳව පොලීසිය ගත් තීරණයMalar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020083 දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප‍්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අදාළ ප‍්‍රදේශවල ජංගම මුර සංචාර...
International NewsNewsකොරෝනා ආසාධිත වූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම තත්ත්වයMalar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020078 කොරෝනා වෛරසය ආසාදනය වී වොෂිංටන්හි වෝල්ටර් රීඞ් හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, සිය පාක්ෂිකයින් මවිතයට පත් කරමින් ඊයේ රෝහලෙන් පිටතට පැමිණ...
Local NewsNewsමංතීරු නීතිය පරීක්ෂා කරන්න ගුවන් හමුදාවේත් සහය – කඩ කරන්නන්ට අද සිට නීතිමය පියවරMalar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020097 මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව අද සිට නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...
Local NewsNewsකොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.Malar FMOctober 4, 2020 by Malar FMOctober 4, 2020087 දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමෙන් පසු අද ඉරිදා දිනයේ ඒ ආසන්න ප‍්‍රදේශයන්හි ජනතාව වැඩි වශයෙන් වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය එක කරමින් සිටිති. ප්‍රදේශයේ බොහෝ...
NewsPoliticalබදුර්දීන්ගේ හමුව ගැන චමල් කියන කතාවMalar FMOctober 3, 2020 by Malar FMOctober 3, 2020087 අමාත්‍ය චමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙසේය.නිවේදනයයි මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ...
Local NewsNewsරාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේMalar FMOctober 3, 2020 by Malar FMOctober 3, 20200106 2020 සැප්තැම්බර් 25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කොට තිබෙන ගැසට් නිවේදනයෙන් රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට පියවර ගෙන තිබේ. මාංශ...
NewsPolitical‘‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා… එකතුවෙන්න ආවොත් එලවනවා‘‘ – ඇමති විමල් රිෂාඩ්ට යුද ප්‍රකාශ කරයිMalar FMOctober 3, 2020 by Malar FMOctober 3, 2020095 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. රාජ්‍ය උත්සවවලට ඕනෑම...