NewsSportsSports News2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේMalar FMJuly 1, 2020 by Malar FMJuly 1, 2020088 කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් 2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු කිරීමට එහි සංවිධායකින් තීරණය කර තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ ආකාරයට විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය...
International NewsNewsබ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 55,000ට ආසන්නයිMalar FMJuly 1, 2020 by Malar FMJuly 1, 2020089 බ්‍රිතාන්‍යයේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 55,000 සීමාවට ආසන්න වී ඇති බව වාර්තා වේ. මේ වන විට එරටින් කොවිඩ් මරණ 54,852 ක් වාර්තා වී ඇති බව...
BusinessBusiness NewsNewsDay Time – Night Time Data පාරිභෝගිකයින් ව්‍යාකූල කරනවා – ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දුMalar FMJuly 1, 2020 by Malar FMJuly 1, 2020095 Data සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සමාගම් පාරිභෝගික ජනතාව නිසි ලෙස දැනුවත් කර නැතැයි, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. පාරිභෝගික ජනතාව ව්‍යාකූල...
EntertainmentEntertainment NewsNewsපොතක් ලියන්න සූදානම් වෙනවාMalar FMJune 30, 2020 by Malar FMJune 30, 20200123 මොනවද මේදවස්වල විනූගේ තොරතුරු? බිතුසිතුවම් නාට්‍යයේ රඟපානවා.ඒක ටෙලිකාස්ට් වෙනවනේ මේ දවස්වල. ඊට අමතරව නිවේදිකාවක් විදිහට සිකුරාදා හද රැඳී පැය මෙහෙයවනවා. පොතක් ලියන්නත් ප්ලෑන් කරනවා. ඒකට...
NewsSportsSports Newsපාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යයිMalar FMJune 28, 2020 by Malar FMJune 28, 2020084 කොරෝනා වෛරසය ආසාදනය වූ පාකිස්තාන කී‍්‍රඩකයින් 10 දෙනෙකු හදුනා ගැණුන ද පාකිස්තානු කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරය සැලසුම් කර පරිදි පැවැත්වෙන බව එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය...
Local NewsNewsලෝකයේ කොරෝනා ආසාදිතයන් කෝටිය පනී.. මරණ ලක්‍ෂ 05 පනී.. ඉන්දියාව බියකරු ලෙස ලයිස්තුවේ ඉදිරියට..Malar FMJune 28, 2020 by Malar FMJune 28, 2020071 ලොවපුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇත. ඊයේ දිනය තුළ දී වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 176,000 ඉක්මවා තිබේ. මේ වන විට...
NewsPoliticalහිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..Malar FMJune 28, 2020 by Malar FMJune 28, 2020086 සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා ජනහමුවක් අමතමින් සිටියදී හිරු නාලිකාවේ මයික්‍රෆෝනයක් පහතට දැමීය. ඔහු කියා සිටියේ මෙම එය...
Local NewsNewsස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…Malar FMJune 28, 2020 by Malar FMJune 28, 2020076 රජය ඉතා කඩිනමින් පළගැටි උවදුර මර්ධනය සදහා පියවර නොගන්නේ නම් මාතලේ පමණක් නොව, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, බදුල්ල දිස්ත්‍රික්ක කරා ද පළගැටි උවදුර ව්‍යාප්ත විය හැකි...
NewsPoliticalපොහොට්ටුවට 2/3 ස්ථිරයි..Malar FMJune 28, 2020 by Malar FMJune 28, 2020084 මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ...
NewsPoliticalමා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවාMalar FMJune 28, 2020 by Malar FMJune 28, 2020090 අගෝස්තු 05 වැනිදා මහ මැතිවරණ ජයග්‍රහණය පසු තමන් අග්‍රමාත්‍යවරයා ලෙස මෙරට වගකීම භාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි....