NewsPolitical

හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා ජනහමුවක් අමතමින් සිටියදී හිරු නාලිකාවේ මයික්‍රෆෝනයක් පහතට දැමීය.

ඔහු කියා සිටියේ මෙම එය සිදු කළේ හිරු නාලිකාව බොරු කියන නිසා එසේ කල බවයි.

දෙරණ මයික‍්‍රෆොනයද සෙවූ මුත් එම නාලිකාවේ වාර්තාකරුවන් එම ජනහමුව ආවරණය සදහා ගොස් තිබුණේ නැත.

සිරස මයික‍්‍රෆෝනය පෙන්වමින් ඔහු පැවසුයේ සිරස රූපවාහිනිය හොද එකක් බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නොරොච්චෝල තවත් ජනන යන්ත‍්‍රයක් මාස තුනක් නවතන්න වෙයි.. විදුලිය උපරිම අර්බුදයේ…

Malar FM

අපි රට හදාගෙන එද්දී මිනිස්සුන්ට විරුවෙක් ගේන්න උවමනා වුනා..

Malar FM

සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයි

Malar FM