Local NewsNews

ලෝකයේ කොරෝනා ආසාදිතයන් කෝටිය පනී.. මරණ ලක්‍ෂ 05 පනී.. ඉන්දියාව බියකරු ලෙස ලයිස්තුවේ ඉදිරියට..

ලොවපුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනය තුළ දී වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 176,000 ඉක්මවා තිබේ.

මේ වන විට ලෝකය පුරා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ඇත.

ඊයේ දින තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වන අතර ඒ 43000 ඉක්මවූවකි.

බ‍්‍රසීලයෙන් ආසාදිතයන් 35,000ක්, ඉන්දියාවෙන් 20,000ක් කි ඒ වෙනුවෙන් ඉක්මවා ඊයේ දිනයේ නව ආසාදිතයන් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ වැඩිම මරණ බ‍්‍රසීලයෙන් 994ක්, මෙක්සිකෝවෙන් 719ක්, ඇමරිකාවෙන් 512ක්, ඉන්දියාවෙන් 414ක් ලෙස වාර්තා වී ඇත.

ඉන්දියාව වැඩිම ආසාදිත ලයිස්තුවෙන් 04 තැනට පත්ව ඇති අතර මරණ සංථයාවද එරය තුල වේගයෙන් ඉහල යමින් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…

Malar FM

එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..

Malar FM

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

Malar FM