NewsPoliticalබුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි..Malar FMMay 19, 2020 by Malar FMMay 19, 2020090 බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව...
Local NewsNewsIOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..Malar FMMay 19, 2020 by Malar FMMay 19, 2020085 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලංකා ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි. ලංකා ඉන්දියානු ඔයිල්...
NewsPoliticalදේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..Malar FMMay 19, 2020 by Malar FMMay 19, 2020073 “රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළයුත්තේ ආයතන දියුණු කිරීම; ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි; කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතුයි; වියදම් සහ...
Local NewsNewsරණවිරු අනුස්මරණ දින සැමරුම අදMalar FMMay 19, 2020 by Malar FMMay 19, 2020078 රට වෙනුවෙන් දිවිපිදූ දේශපේ‍්‍රමී වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරිනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද...
Local NewsNewsතවදුරටත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති රටවල් ගැන පැහැදිළි කෙරේMalar FMMay 19, 2020 by Malar FMMay 19, 20200104 කොවිඞ්-19 වසංගතය හමුවේ රටවල් 17 කින් ශ‍්‍රී ලාංකිකයින් 4,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා කාලය තුළ දිවයිනට ගුවන් මගින් රැගෙනවිත් ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල්...
Local NewsNewsනෙත් නිවුස් අනාවරණයෙන් පසු LTTEය ප්‍රවර්ධනය කළ කල්ලිය සොයා මෙහෙයම් – එක් අයෙක් අත්අඩංගුවටMalar FMMay 19, 2020 by Malar FMMay 19, 20200107 විදෙස්ගතව සිටින LTTE හිතවාදීන්ගෙන් මුදල් ලබාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ LTTE ත‍්‍රස්ත සංවිධානය ප‍්‍රවර්ධනය කළ මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයින් කණ්ඩායමේ සාමාජිකයින් සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර...
NewsSportsSports Newsවිශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයිදැයි ක්‍රිකට් ආයතන කියයිMalar FMMay 19, 2020 by Malar FMMay 19, 2020094 හෝමාගම දියගම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා රජය කිසිදු මුදලක් වැය නොකරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. එල්ල වන...
Local NewsNewsනව ආසාදිතයින් 11න් එක්කෙනෙක් හැර සෙසු පිරිස නාවික හමුදාවෙන්Malar FMMay 19, 2020 by Malar FMMay 19, 2020092 කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඊයේ (18) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකු නාවික හමුදා සෙබලූන් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර...
NewsPoliticalරාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්නMalar FMMay 16, 2020 by Malar FMMay 16, 2020086 ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. මහෙස්ත්‍රාත්වරියක් විසින් 2019 දෙසැම්බර් මාසයේ...
Local NewsNewsගංගා කිහිපයක ජල මට්ටම් ඉහළටMalar FMMay 16, 2020 by Malar FMMay 16, 20200107 පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක්...