Local NewsNewsමුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?Malar FMMay 11, 2020 by Malar FMMay 11, 2020071 මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඒ මහතාට හෘදයාබාදය සදහා ස්ටෙන්ට් සැත්කමක් සිදුකර...
Local NewsNewsශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානයMalar FMMay 11, 2020 by Malar FMMay 11, 2020081 කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි. ඔවුන් පෙන්වාදෙන්නේ කොරෝනා ආසාදිතයන්ගේ සමීපතමයන්...
Local NewsNewsඅද සිට සේවයට එන අයට ප්‍රවාහන පහසුකම් දෙන්න දුම්රිය සහ ලංගම සූදානම්Malar FMMay 11, 2020 by Malar FMMay 11, 2020080 අද(11) සිට සේවයට වාර්තා කරන්නන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය සහ ලංගම බස් රථ යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය. පසුගිය මාසයේ වාර ප්‍රවේශ පත්‍ර...
Local NewsNewsසෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට..? නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..?Malar FMMay 11, 2020 by Malar FMMay 11, 2020075 මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. මේ වනවිට ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්...
Local NewsNewsඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 13 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්Malar FMMay 11, 2020 by Malar FMMay 11, 2020085 අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19 ආසාදිතයින් 16 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු ප්‍රකාශ...
Local NewsNewsකාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද සිට සහන කාලයක්Malar FMMay 11, 2020 by Malar FMMay 11, 20200106 කල් ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවිම සඳහා අතිරේක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(11) සිට මැයි 29 වනදා...
Local NewsNewsසාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයිMalar FMMay 11, 2020 by Malar FMMay 11, 2020085 රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි....
NewsPoliticalසජිත්ගෙන් රජයට ඉල්ලීමක්Malar FMMay 11, 2020 by Malar FMMay 11, 2020075 මැතිවරණ පැවැත්විම ඉලක්ක කර ගනිමින් රටේ ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා...
Local NewsNewsකොරෝනා තවත් ඉහලට..Malar FMMay 11, 2020 by Malar FMMay 11, 2020085 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇත. එම පිරිසෙන් 13 දෙනෙකු නාවුක හමුදාවේත්, එක් අයෙකු ඔවුන්ගේ ආශ‍්‍රිතයන්...
Local NewsNewsරට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..Malar FMMay 11, 2020 by Malar FMMay 11, 2020079 අද වන රට බංකොලොත් වීමේ අවදානමක් ඇති බවත් එහි පුරෝගාමියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. එහි සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන...