Local NewsNews

රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..

අද වන රට බංකොලොත් වීමේ අවදානමක් ඇති බවත් එහි පුරෝගාමියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

එහි සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

රට ලොක්ඩවුන් කරන්නැයි බල කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට පෙර ‘බ්ලොක්ඩවුන්’ එකක් ක්‍රියාත්මක කර තිබූ බවද ඔහු සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කිසිදු විශේෂඥ වෛද්‍යවරයකුට ජනාධිපති හෝ සෞඛ්‍ය ඇමතිවරයා ලගට යා නොහැකි ආකාරයේ වැටක් එම සංගමය විසින් ඉදි කර තිබීම බ්ලොක්ඩවුන් එක යයි ඔහු පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වාර්ෂිකව රුපියල් මිලියන 120 ක සාමාජික ගාස්තුවක් බලහත්කාරයෙන් එකතු කරන බවද ඔහු එහිදී කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු සොයන්න ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග

Malar FM

මහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයි

Malar FM

රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…

Malar FM