Local NewsNewsදේශීය කිරි පිටි කර්මාන්තයේ ගෙල මිරිකීමේ ක්‍රියාවලිය නවතියි – අමාත්‍යවරයාගේ මැදිහත්වීමක්Malar FMMay 1, 2020 by Malar FMMay 1, 2020074 දේශීය කිරිපිටි කර්මාන්තයේ හුස්ම හිර කර මරා දැමීම සඳහා පාරිභෝගික අධිකාරියේ යම් නිලධාරීන් ක්‍රියාත්මක වන බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය. ඊට හේතුව වූයේ බදු...
NewsPoliticalකොරෝනා සටන නියතවම ජය ගන්නවා..- ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්…Malar FMMay 1, 2020 by Malar FMMay 1, 2020069 ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුක් කරන ලද මැයි දැන පණිවුඩය මෙහි දැක්වෙයි. පණිවුඩය රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන...
Local NewsNewsකොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයිMalar FMMay 1, 2020 by Malar FMMay 1, 2020071 හොරණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාප...
Local NewsNewsCorona : එක් දිනක වැඩිම සුව වීම අදයි.. 15ක් එකවර සුව වී ගෙදර යයි..Malar FMMay 1, 2020 by Malar FMMay 1, 20200107 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් 665 දක්වා ඉහළ...
International NewsNewsරුසියානු අගමැතිටත් කොරෝනාMalar FMMay 1, 2020 by Malar FMMay 1, 2020086 රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් (Mikhail Mishustin) හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුට ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති...
Local NewsNewsදිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළටMalar FMMay 1, 2020 by Malar FMMay 1, 2020089 දැනට සෞඛ්‍ය අංශ මගින් දෛනිකව සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණ (පී.සී.ආර්.-PCR) සංඛ්‍යාව තවත් දහසකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සතුව ඇති...
Local NewsNewsCorona : කුරුණෑගල අවදානම ඉහලට.. රෝගීන් 27ක් හමුවේ..Malar FMApril 30, 2020 by Malar FMApril 30, 2020081 නාවික හමුදා මූලස්ථානයෙන්, වැලිසර නාවික හමුදා කඳවුරෙන් සහ පොල්පිතිගම ප්‍රදේශයෙන් ඊයේ (29දා) දවස තුළ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් නවදෙනා සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ...
NewsPoliticalවහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..Malar FMApril 30, 2020 by Malar FMApril 30, 2020084 ජනාධිපති ප්‍රමුඛ රජයට අදින් (අප්‍රේල් 30) පසුව රජයේ වියදම් දැරීමට ව්‍යවස්ථානුකූල බලයක් නැතැයිද එසේ කර අධිකරණයෙන් වරදකරු වුණොත් ජනපති අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ ප්‍රජා අයිතිය...
Local NewsNewsකොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…Malar FMApril 30, 2020 by Malar FMApril 30, 2020073 කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට මේ වනවිට කටයුතු කර තිබේ. කොළඹ 14, කොළඹ 13, කොළඹ 12 ප්‍රදේශවල පිහිටි...
NewsPoliticalපරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූMalar FMApril 30, 2020 by Malar FMApril 30, 2020070 පැවති පාර්ලිමේන්තුව නැවතත් කැදවන ලෙස පැවති විපක්‍ෂය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීම අනුමත කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි. එම...