Local NewsNewsඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025025039 2025.02.19 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි...
NewsPoliticalමාලිමාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජාතික ප‍්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025025764 ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මුර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථීක වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින්,...
Local NewsNewsGMOA වර්ජනය අත්හිටුවයි..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025030584 රට පුරා රෝහල්වල හෙට සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...
Local NewsNewsපොලිස්පති-කොමිසම එලිපිට සටන් අරඹති.. පොලිස්පතිට කොමිසමෙන් දැඩි ප‍්‍රහාරයක්.. පිටු හයක නිවේදනයක්…Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025029599 වැඩ බලන පොලිස්පති විසින් අවස්ථා ගණනාවකදී ජාතික පොලිස් කොමිෂන් සභාව ඉදිරියේ දක්වන ලද කරුණු සහ ලිඛිතව ඉදිරිපත් කර ඇති කරණු මඟින් ගම්‍ය වුයේ ජාතික පොලිස්...
Local NewsNewsවිරෝධතාවකට තහනම් නියෝගයක්..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025025849 2025.03.04 වන අද දින රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගතනොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් වැලිකඩ පොලිස් වසමේ...
NewsPoliticalමෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමතිMalar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025025475 අද වන විට සූර්ය බලාගාර වලින් මෙට්‍රික් ටොන් 1358ක් ලෙස බව සැලැස්මේ ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි. ජලය මතුවෙන පාවෙන සූර්ය...
NewsPoliticalඅනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025023655 රාජ්‍ය සේවයේ යට ඇති නිලධාරීවාදය බිඳීමට නොහැකිනම් ඉහළ තලයේ දේශපාලන පරිවර්තනය සිදු කිරීමෙන් ඵලක් නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ජනාධිපති අනුර...
International NewsLocal NewsNewsරාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025041 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්ම අංගය බදු ගෙවන්නන් විසින් අවසානයේ ආපසු ගෙවීමට සිදුවන පාඩු හෝ ණය සමුච්චය වීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් විචක්ෂණශීලී ආකාරයකින්...
Local NewsNewsපොලිස් නිලධාරීන් පිරිසක් මිනී මැරුමකට කුමන්ත‍්‍රණය කරලා.. නිලධාරියෙක් අත්අඩංගුවට..Malar FMMarch 4, 2025March 4, 2025 by Malar FMMarch 4, 2025March 4, 2025013607 2025.02.18 වන දින මිද්දෙණිය පොලිස් වසමේදී වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විර්මශන...
Local NewsNewsනිවස පෙලක් ගිනිගනී…Malar FMMarch 4, 2025March 4, 2025 by Malar FMMarch 4, 2025March 4, 2025015511 හැටන් පොලිස් වසමය අයත් හැටන් ෂැනන් වතුයායේ කේ.එමි කොටසේ (3) දින රාත්‍රි 7.30 පමන හටගත් ගින්නෙන් එම වතු නිවාස 12 ක් සමිපූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී...