Local NewsNewsපොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ.. by Malar FMApril 11, 2025April 11, 2025014598 Share0 කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී අද අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. පොලිස් අණ නොතකා ධාවනය කල යතුරුපැදියකට මෙම වෙඩි තැබීම සිදු කර ඇත.