Local NewsNewsඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025036033 අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සැලසුම මෙරට සිට මෙහෙය වූ මහමොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස්...
NewsPoliticalතෙල් පෝලිම් ඇවිල්ලා.. අලුත් ජනවරමක් හදන්න අවස්ථාව ඇවිල්ලා…- සජිත්Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025037441 ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලුවට රජය වහාම විසඳුම් ලබා දිය යුතු බවත්, එම විසඳුම් ලබා දෙන තෙක් මෙතෙක් පැවති ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් සමගි ජන...
Local NewsNewsසිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025016020 පොලොන්නරුව ප‍්‍රදේශයේ පාසලක සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකලේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු අධිකරණය විසින් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...
Local NewsNewsකාන්තාවන්ට ජාතික සතියක්…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025023595 මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට...
Local NewsNewsසැගවී සිටි දේශබන්දු බාර වෙයි..?Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025023579 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වෙයි. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කර ඇති නියෝගයක් අනුවයි....
BusinessBusiness NewsNewsකොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025025204 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37 කින් පහල ගිය...
Local NewsNewsඅලුත් ඇණැවුම් පෝලිමේ එයි.. වාහන මිල අඩුවීම ස්ථිරයි..Malar FMMarch 2, 2025March 4, 2025 by Malar FMMarch 2, 2025March 4, 2025030282 මෙරට භාවිත කර අලෙවි කරනු ලබන වාහන මිල ඉදිරි මාස කිහිපය තුළදී 30%කින් පමණ අඩු වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ...
Local NewsNewsෂෙඩ් හිමියන් තද තීන්දුවක..Malar FMMarch 2, 2025March 3, 2025 by Malar FMMarch 2, 2025March 3, 2025020051 රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් රාත්‍රී අටට වසා දැමීමට ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි සම ලේකම් කපිල නා ඔටුන්න මහතා කියා සිටියේ ඉන්ධන...
Local NewsNews‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක්.. එය බරපතල වරදක්..- සරත් එන්. සිල්වාMalar FMMarch 2, 2025March 3, 2025 by Malar FMMarch 2, 2025March 3, 2025025770 රජය විසින් යෝජනා කර තිබෙන නව අපරාධ නඩු අධ්‍යක්ෂ ධුරය (රජයේ අභිචෝදක තනතුර) නීතිය දේශපාලනයට යටකිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පැවසීය. මෙවැනි...
BusinessBusiness NewsLocal NewsNewsපරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..Malar FMMarch 2, 2025March 3, 2025 by Malar FMMarch 2, 2025March 3, 2025037019 මෙරට තුළ භාවිතා කරන ලද වාහන මිල යළිත් ඉහළ ගොස් ඇති බව වෙළඳපල නිරීක්ෂණයේදී පෙනී යයි. ඊට හේතුව ලෙස පැවසෙන්නේ මෙරටට ආනයනය කර අළුත් මෝටර්...