Local NewsNews

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…

පුද්ගලයෙකු පැහැර ගෙන යාම සහ එම පුද්ගලයා අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයකට අදාලව 2025.04.08 වන අද දින රාත්‍රී කාලයේ මඩකළපුව නගරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්

Malar FM

ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

Malar FM

දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපති

Malar FM