Uncategorizedඅංගොඩ හන්දියේ මහ ගින්නක්..Malar FMFebruary 9, 2025February 12, 2025 by Malar FMFebruary 9, 2025February 12, 2025017028 අද පස්වරුවේ අංගොඩ හංදියේ මෝටර්රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ගින්නක් ඇති විය. අවට වෙළෙඳසැල් දෙකක් කරාද පැතිර ගොස් ඇත. ගිනිනිවන අංශ පැමිණ ගින්න පාලනය කිරීමට...
Uncategorizedමන්නාරම ද්විත්ව ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට.. ප්‍රධාන සැකකරු හමුදා සෙබලෙක්.. මුදල් කෙන්ත්‍රාත්තුවක්…Malar FMJanuary 20, 2025January 20, 2025 by Malar FMJanuary 20, 2025January 20, 202509840 මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපස 16 වැනිදා උදැසන සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කොට තවත් දෙදෙනෙකු තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන...
Uncategorizedදුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි..Malar FMJanuary 19, 2025January 20, 2025 by Malar FMJanuary 19, 2025January 20, 2025022174 වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. මහජන චීන සමූහාණ්ඩුවේ පුර්ණ ප්‍රදානයක්...
Uncategorizedවිදුලි ගාස්තු 30කින් අඩු කරනවා.. එවිට විදුලි වාහන භාවිතය ලාබයි…Malar FMDecember 21, 2024December 22, 2024 by Malar FMDecember 21, 2024December 22, 2024036622 ඉදිරියේදී විදුලි ගාස්තු සියයට තිහකින් පහල දැමීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව වැවිලි කර්මාන්ත ඇමතී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි ඒ අනුව විදුලි වාහන භාවිතය...
Uncategorizedඅමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්න..Malar FMNovember 19, 2024November 20, 2024 by Malar FMNovember 19, 2024November 20, 2024031283 අමාත්‍යංශ 16ක් සඳහ ලේකම්වරුන් පත්කිරීම අද පස්වරුවේ සිදුවිණි. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම සිදු කළේය. එසේ පත්කරන...
Uncategorizedඉතිරි සිලින්ඩරයෙන් කංචන පාර්ලිමේන්තුවට..Malar FMNovember 19, 2024November 20, 2024 by Malar FMNovember 19, 2024November 20, 2024023186 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කන්චන විජේසේකර මහතා නම් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ. කොළඹ අද පැවති එම පක්ෂයේ...
Uncategorizedඊළග ජනපති තෝරන තැපැල් ඡන්ද පත‍්‍රිකා කාර්යාලයට එයි…Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024026031 2024 ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍ය ආයතන වෙත ලද ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයත වෙත බෙදා හැරිම ආරම්භ කර ඇත. තැපැල්...
Uncategorizedයුරෝපා සංගමය රට පුරා ජනාධිපතිවරණ නිරීක්ෂන අරඹයි…Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024015638 2024 ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම 13ක් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කිරීමේ අරමුණින් කොළඹ නගරයෙන් විසිර ගිය බව මැතිවරණ...
Uncategorizedහූති කැරලිකරුවන් ඉන්ධන නෞකාවක් පුපුරුවයි.. ලෝකයේ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහලට..Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024013228 හූති කැරලිකරුවන් විසින් ග‍්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාවක් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පුපුරුවා හැර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ වන විට එහි ඉන්ධන බැරල්...
Uncategorizedහිසට ඉහළින් කඩු තුඩක්.. සජිත්ට හතර වටෙන් ප‍්‍රහාර..Malar FMJune 12, 2024June 13, 2024 by Malar FMJune 12, 2024June 13, 20240124773 උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඡන්ද ඉලක්ක කරමින් “13 වැනි සංශෝධනය” සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට පොරොන්දුවීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවටපත් වීම හැර අන් කිසිවක් සිදු...