Uncategorizedඅංගොඩ හන්දියේ මහ ගින්නක්.. by Malar FMFebruary 9, 2025February 12, 2025017008 Share0 අද පස්වරුවේ අංගොඩ හංදියේ මෝටර්රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ගින්නක් ඇති විය. අවට වෙළෙඳසැල් දෙකක් කරාද පැතිර ගොස් ඇත. ගිනිනිවන අංශ පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් ඇත.