Uncategorizedදුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට…Malar FMSeptember 19, 2022September 20, 2022 by Malar FMSeptember 19, 2022September 20, 2022015787 වව්නියාව ඕමන්ත විලක්කු වයිත්තකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රයේ ගැටීමෙන් මෙම...
Uncategorizedනිධානයක් ගන්න ගිය 09 ක් අල්ලයි… අධි තාක්ෂණික ස්කෑනරයකුත් හමුවේ…Malar FMJuly 7, 2022July 8, 2022 by Malar FMJuly 7, 2022July 8, 202205341 වව්නියාව නගර්ඉලුප්පයිකුලම් ප්‍රදේශයේදී නිධානයක් ගොඩගැනීමට උත්සහ කරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු සමගින් සකෑනර් යන්ත්‍රයක් සහ වෑන්රථයක් 05 දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි. නගර්...
Uncategorizedබිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…Malar FMJuly 3, 2022July 8, 2022 by Malar FMJuly 3, 2022July 8, 202205650 අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල සඳහා සහනාධාරයක් ලබා දීමට නම් රුපියල් බිලියන 65 ක මුදලක් වර්ෂයකට අවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසම විසින් රජයට දැනුම් දී ඇත....
Uncategorizedආර්ථිකය බිද වැටී ගේ දෙර අතහැර පාරට බහී…Malar FMMay 12, 2022May 12, 2022 by Malar FMMay 12, 2022May 12, 202206787 යාපනය නෙඩුන්තීවු දූපතේ වැසියන් දූපතේ පදිංචිව සිටියද පවතින ආර්ථික අවධානමත් සමගින් දෛනික ආහාර සොයාගැනීමටද නොහැකිවීම හා දූපතේ ගමනාගමන පහසුකම් නොමැතිවීමත් ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් එහි...
Uncategorizedමෙරට සියළුම ෆැක්ටරි වැසී යයි..?Malar FMApril 7, 2022April 8, 2022 by Malar FMApril 7, 2022April 8, 202205498 මෙරට පිහිටි සියළු කර්මාන්ත ශාලා එළැෙබන ජුනි මාසය වන විට වැසියාමේ අවදානමක් ඇති බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවසීය. මෙම තත්වය උදා වන්නේ මෙරට...
Uncategorizedආර්ථිකය හදන්න මොල 16ක් කැදවයි..Malar FMMarch 16, 2022March 17, 2022 by Malar FMMarch 16, 2022March 17, 202201102 ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත්කර තිබේ. 01. මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා02. මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද...
Uncategorizedවාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..Malar FMFebruary 25, 2022February 26, 2022 by Malar FMFebruary 25, 2022February 26, 202207081 පවතින ඉන්ධන හිගය මත රටපුරා ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බව වාර්තාකරුවන් කියා සිටිති. රුපියල් 1000, 2000, 3000 බැගින් වූ උපරිම...
Uncategorizedලංවිම සභාපති ඉල්ලා අස්වේ…Malar FMJanuary 26, 2022January 26, 2022 by Malar FMJanuary 26, 2022January 26, 202202081 ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. තම ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ...
Uncategorizedඇදිරි නීති, ලොක්ඩවුන් නෑ.. තද සංචරණ සීමා පමණයි.. අද ගත් තීන්දු මෙන්න…Malar FMAugust 13, 2021August 13, 2021 by Malar FMAugust 13, 2021August 13, 202104071 රට සම්පූර්ණ වසා දැමීමේ තීරණයක් රජය විසින් නොගත් බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසයි. අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය...
Local NewsNewsUncategorizedරතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..Malar FMAugust 13, 2021August 13, 2021 by Malar FMAugust 13, 2021August 13, 202101476 අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යාවස්ථා විරෝධී බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පාර්ලිමේන්තුවෙන්...