Uncategorized

ලංවිම සභාපති ඉල්ලා අස්වේ…

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත.

පෙබරවාරි මස 01 වැනි දින සිට තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව අදාළ ලිපිය මගින් ඔහු දන්වා ඇත.

Related posts

10 fastest growing travel destinations in Europe of 2017

Malar FM

නිධානයක් ගන්න ගිය 09 ක් අල්ලයි… අධි තාක්ෂණික ස්කෑනරයකුත් හමුවේ…

Malar FM

New York’s first women-only boxing club is here

Malar FM