Uncategorizedරුපියල අදත් පල්ලමේ.. ඩොලරය තවත් උඩ යයි… by Malar FMJuly 12, 2023July 13, 202305604 Share0 අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 306.15ක් ලෙස හා විකිණුම් මිල 320.68ක් ලෙසයි.