BusinessBusiness NewsNews

රුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…

ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් හා ප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඇමරිකා ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 305.13 ක් හා විකුණුම් මිල රුපියල් 319.32ක් විය.

ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.02 ක් හා විකුණුම් මිල රුපියල් 318.23ක් විය.

Related posts

නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…

Malar FM

රැට්ටා අත්අඩංගුවට…

Malar FM

ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්..

Malar FM