NewsPolitical

පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පල කරයි.

ඒ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ ගැන කරන ලද විමසීමේදීය.

එහිදී ඔහු කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත පඩුකරද ගස එම ස්ථානයේ ඉවත් කරන ලද බවයි.

එමෙන්ම පඩුකරඳ ගස් දෙසීයක් සිටුවීමටද කැබිනට් මණ්ඩලය අනුමත කළ බවද හෙතෙම කියා සිටියේය.

Related posts

රජයේ මුදලින් හෙලිකොප්ටර පැදලා යයි චම්පිකට චෝදනා…

Malar FM

තනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…

Malar FM

SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

Malar FM