Local NewsNews

උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..

පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධිය හැදෑරීම සඳහා 13% පොලිය යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙම අවම පොලිය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අදාල එකඟතාවය අනුව 2019, 2020 හා 2021 වසර වල උසස් පෙළ හදාරන සිසුන්ට තම ප්‍රතිඵල අනුව උපාධි පාඨමාලා තෝරා ගෙන මෙම ණය යෝජනා ක්‍රමය අනුව කටයුතු කළ හැකි බව ද ඔහු පැවසීය.

Related posts

වත්මන් බැංකුවකට සමාන පුරාන ස්ථානයක් හමුවෙයි…

Malar FM

ඇල්ල වන රක්ෂිතයේ මහා ගින්නක්.. වේගයෙන් පැතිරේ.. නිවන්න අසීරුයි..

Malar FM

රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි..- පබා පලිහවඩන

Malar FM