BusinessBusiness NewsNews

ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින් හා භූමිතෙල් ලීටරය රුපියල් 10කින් පහත දැමීමට තීරණය කර ඇත.

මේ සමග සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල 355කි.

ලංකා ඉන්දීය තෙල් සමාගමද මීට සමගාමීව ඉන්ධන මිල පහත දමා ඇත.

පෙට‍්‍රල් මිල කිසිදු වෙනසක් සිදු නොවෙයි.

Related posts

“වෙඩි තැබුනේ මගේම පක්ෂයෙන්ද?” – වැලිගම මන්ත්‍රී තාරක නානායක්කාරගේ හඬ පටය සමාජ මාධ්‍යය හරහා හෙළිවෙයි

Malar FM

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කෙරේ

Malar FM

බස්නාහිර පළාතට නව පාසැල් බස් සේවයක්..

Malar FM