BusinessBusiness NewsNewsමං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..Malar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023074661 විදුලි ගාස්තු වැඩි කිරීම නීතිවිරෝධී බවත් තමන් ශ්‍රී ලංකාවට යළි පැමිණි පසු ඊට එරෙහිව සටන් වදින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන්...
BusinessBusiness NewsNewsඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…Malar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023066057 නව විදුලි ගාස්තු ඉහළ නැංවීම මෙම පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකය. විදුලි පාරිභෝගිකයන් සඳහා භාවිතා කරන ඒකක ප‍්‍රමාණය අනුව මෙම විදුලි ගාස්තු වැඩි කර තිබේ. ඒකක...
BusinessBusiness NewsNewsඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…Malar FMJanuary 26, 2023January 26, 2023 by Malar FMJanuary 26, 2023January 26, 2023021560 ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ජනවාරි පලමුවැනිදා සිටි ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ...
BusinessBusiness NewsNewsණයට බස් රථ 500ක් ඉන්දියාවෙන්…Malar FMJanuary 6, 2023January 6, 2023 by Malar FMJanuary 6, 2023January 6, 202304786 ‘2023 වසර තුල නව බස්රථ 500ක් පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කරනවා’ යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මෙම...
BusinessBusiness NewsNewsඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 2023018057 එළඹෙන සතියේ මෙරටට පළමු බිත්තර තොගය ආනයනය කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මෙරටට බිත්තර මිල පාලනය කිරීම සදහා මෙසේ බිත්තර...
BusinessBusiness NewsNewsමහ බැංකුව නොතකයි.. පුද්ගලික මුල්‍ය ආයතනවල උකස් කල රන් බඩු කෙටි කලකින් සින්න කිරිමේ ජාවාරමක්..Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 202308085 ශ්‍රි ලංකා මහ බැංකුවේ උපදෙස් වලට සහ නියෝග වලට පටහැනිව කටයුතු කරමින් හැටන් ඇතුළු වතු ආශ්‍රිත නගර වල පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතන විසින් ගණුදෙණු කරුවන්...
BusinessBusiness NewsNewsගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 2023013766 ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල්...
BusinessBusiness NewsNewsවිදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 202309923 විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොලැබෙනු ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...
BusinessBusiness NewsNewsඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..Malar FMJanuary 3, 2023January 6, 2023 by Malar FMJanuary 3, 2023January 6, 2023010071 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති ඩොලර් මිලියන 2758 ක ණය මුදල පියවා ගැනීම සඳහා ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉන්ධන සදහා පවතින බදු අනුපාත ඉහළ...
BusinessBusiness NewsNewsඅරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…Malar FMJanuary 3, 2023January 6, 2023 by Malar FMJanuary 3, 2023January 6, 2023013775 සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළ දමා ඇත. ඒ සමගම සාමාන්‍ය දුම්වැටි බද්ධ ද...