BusinessBusiness NewsNews

ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…

එළඹෙන සතියේ මෙරටට පළමු බිත්තර තොගය ආනයනය කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මෙරටට බිත්තර මිල පාලනය කිරීම සදහා මෙසේ බිත්තර ආනයනය කරන බවද ඔහු පැවසීය.

දැනටමත් ඊට අදාළ කටයුතු සිදු කරමින් ඇති බවත් ලබන සතියේ දී එහි පළමු තොගය මෙරටට ළඟා වනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

විලියම් කුමරු ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානයට යයි

Malar FM

එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..

Malar FM

චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්

Malar FM