BusinessBusiness NewsNewsදසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපතිMalar FMSeptember 17, 2022September 20, 2022 by Malar FMSeptember 17, 2022September 20, 2022016035 ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස සිතනවානම්...
BusinessBusiness NewsNewsPoliticalනෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…Malar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 2022010454 නෙළුම් කුළුණ විවෘත වන අද දවසේ මහජනතාව ලෙස ඒ සම්බන්ධව සතුටක් දැනෙනවාද? යන ප්‍රශ්නය 43 සේනාංකය සියලුම ජනතාවගෙන් ප්‍රශ්න කර සිටි. ‘ජන දුක නිවීමට මේ...
BusinessBusiness NewsNewsශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…Malar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 202207055 ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති...
BusinessBusiness NewsNewsපිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…Malar FMSeptember 4, 2022September 4, 2022 by Malar FMSeptember 4, 2022September 4, 202205626 දැනට රට තුළ ඇති වී තිබෙන තිරිඟු පිටි හිගයට විසඳුමක් ලබා නොදුනහොත් මාසයක් ඇතුළත හිරට තුළ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නැතිව යනු...
BusinessBusiness NewsNewsෂෙඩ් 400ක් වසා දමයි.. මුදල් ගෙවීම් හා තෙල් සැපයුම් ගැටළු..Malar FMSeptember 4, 2022September 4, 2022 by Malar FMSeptember 4, 2022September 4, 202208622 ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති...
BusinessBusiness NewsNewsකෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..Malar FMSeptember 4, 2022September 4, 2022 by Malar FMSeptember 4, 2022September 4, 202209755 ගොවීන්ගෙන් මිලදී ගත් වී සඳහා මුදල් ගෙවීමට සඳහා රජය තම සන්තකයේ ඇති වී තොග රාජ්‍ය බැංකුවලට උකස් තැබීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ...
BusinessBusiness NewsNewsඉන්ධන ගේන්න මුදල් කොපමන උවමනාදැයි සාකච්චා කරයි…Malar FMSeptember 3, 2022September 4, 2022 by Malar FMSeptember 3, 2022September 4, 202207027 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන සහ බොරතෙල් අවශ්‍යතා, ඇණවුම් සැලසුම, තහවුරු කර ගත් ඇණවුම්, එම ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන්...
BusinessBusiness NewsNewsණය ප‍්‍රතිව්‍යුහගතකරණය අසාර්ථකයි.. ණය හිමියන් දැනටමත් නඩු දාලා..Malar FMSeptember 3, 2022September 4, 2022 by Malar FMSeptember 3, 2022September 4, 202206700 “IMF කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරනා ආකාරය ගැන ණය හිමියන් හා එකඟතාවයකට පැමිණිය යුතුයි . සමහර ණය හිමියෝ දැනටම අපට විරුද්ධව විදේශ රටවල නඩු දාලා” යයි...
BusinessBusiness NewsNewsගෑස් මිල තවත් පහල දමයි…Malar FMSeptember 2, 2022September 4, 2022 by Malar FMSeptember 2, 2022September 4, 202207070 ගෑස් මිල තවදුරටත් පහළ හෙළීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් පස්වන දින සිට ගෑස් මිල අඩු කරන බවත් එදිනට මිල...
BusinessBusiness NewsNewsචීනය ණය ප‍්‍රතිව්‍යුහගත නොකලොත් IMF ණය දෙන්නේ නෑ.. එවිට අර්බුදය බොහෝ කල් පවතීවි..- IMF BBCයට කියයි..Malar FMSeptember 2, 2022September 4, 2022 by Malar FMSeptember 2, 2022September 4, 202206759 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයට විසදුමක් ලෙස ලබාදීමට එකඟ වී ඇති බිලියන 2.9ක ණය මුදල ලබාදීමට පෙර මහබැංකුව නිර්දේශපාලනිකරණය කර ස්වාධීනත්වය ස්ථාපිත කරන...