BusinessBusiness NewsNewsඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න… by Malar FMDecember 5, 2022December 8, 2022014768 Share0 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දීය සමාගම විසින් සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව රුපියල් 10කින් ඔටෝ ඩීසල් මිල අඩු කර ඇති අතර එම වර්ගයේ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 කි.