Local NewsNewsලංගම සභාපතිට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි… by Malar FMDecember 5, 2022December 8, 2022015652 Share0 ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට එම ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.