BusinessBusiness NewsNewsපාම් ඔයිල් තහනමෙන් දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයිනුත් දිරි ගැන්වෙයිMalar FMApril 6, 2021April 12, 2021 by Malar FMApril 6, 2021April 12, 20210786 පාම් ඔයිල් ආනයනය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් මෙරට පොල්තෙල් ව්‍යාපාරයට තවත් ව්‍යාපාරිකයින් එකතු වනු ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත්...
BusinessBusiness NewsNewsමිල අඩුකළ සහල්වලට සීමාවක්Malar FMApril 5, 2021April 12, 2021 by Malar FMApril 5, 2021April 12, 202101103 අප්‍රේල් පළමුවනදා සිට අඩු මිලට සහල් ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ලබාගත හැක්කේ සහල් සීමාසහිත ප්‍රමාණයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ...
BusinessBusiness NewsNewsගෑස් මිලට මොකද වෙන්නේ – ආණ්ඩුව උත්තර දෙයිMalar FMApril 3, 2021April 12, 2021 by Malar FMApril 3, 2021April 12, 20210771 ලෝක වෙළඳපොලේ ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ යාමේ පාඩුව හැකිතාක් රජය විසින් දැරීමට උත්සාහ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. රුපියල අවප්‍රමාණය ඇතුළු...
BusinessBusiness NewsNewsකොරෝනා මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කෙරේMalar FMFebruary 12, 2021February 13, 2021 by Malar FMFebruary 12, 2021February 13, 202101078 ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තවත් මිලියන 9 ක් ගෙන්වීම සදහා මුදල් අමාත්‍යාංශය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන්කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්...
BusinessBusiness NewsNewsචීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්Malar FMFebruary 6, 2021February 13, 2021 by Malar FMFebruary 6, 2021February 13, 202103773 මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම...
BusinessBusiness NewsNewsඉන්දියාව දුන් ණය ආපසු ඉල්ලු විට චීනයෙන් ඊටත් වැඩි මුදලක් ලංකාවට ලබා දෙයිMalar FMFebruary 6, 2021February 13, 2021 by Malar FMFebruary 6, 2021February 13, 202102764 චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ. මෙරට ඇති වී තිබෙන විදේශ...
BusinessBusiness NewsNewsබහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයිMalar FMJanuary 7, 2021January 12, 2021 by Malar FMJanuary 7, 2021January 12, 20210828 කාබනික ගොවිතැන පිළිබඳ බොහෝ අවස්ථාවලදී කතාබහට ලක් වුව ද එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ හැකිද යන්න ඇතැමුන් නගන ප‍්‍රශ්නයක්. එම ප‍්‍රශ්නයට ධනාත්මක පිළිතුරක් ලබා දෙමින් සම්පූර්ණයෙන්ම...
BusinessBusiness NewsNewsසහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..Malar FMJanuary 2, 2021January 8, 2021 by Malar FMJanuary 2, 2021January 8, 20210847 මේ දිනවල වී මිල විශාල වශයෙන් ඉහල යාම නිසා සහල් මිල ද ඉහළ දැමීමට සිදුවී තිබෙන බවත් මරඳගහමුල සහල් වෙළෙඳ ව්‍යාපාරිකයෝ සඳහන් කරති. අද වන...
BusinessBusiness NewsNewsචීනය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ‘කෘතිම හිරු’ බලගන්වයි.Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200731 චීනය සිය කෘතිම හිරු න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පළමු වරට සාර්ථකව ක්‍රියාත්මක කළ බව රාජ්‍ය මාධ්‍ය සිකුරාදා (04) වාර්තා කළේ රටේ න්‍යෂ්ටික බලශක්ති පර්යේෂණ හැකියාවන්හි විශාල...
BusinessBusiness NewsNewsපාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගීMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200970 පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල්...