BusinessBusiness NewsNewsළූණු මිල යළිත් ඉහළ යාමේ ඉඩක්Malar FMFebruary 14, 2020 by Malar FMFebruary 14, 2020084 ළූණු මිල නැවත වරක් ඉහළ යමින් තිබෙනවා. සැපයුම අඩුවී තිබීම නිසා ළූණු මිල මෙලෙස ඉහළ යන බවයි නෙත් නිවුස් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී පෙනී...
BusinessBusiness NewsNewsඅර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතියMalar FMFebruary 13, 2020 by Malar FMFebruary 13, 2020085 සේවක අර්ථ සාධක අරමුදල් හිමි පුද්ගලයින්ට ඊට අදාළ මුදල් සිය ගිණුමට තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත්...
BusinessBusiness NewsNewsචීනය සමග සිදුකරන ගුවන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කරයිMalar FMFebruary 5, 2020 by Malar FMFebruary 5, 2020094 නව කොරෝනා වෛරසය වයප්තවිමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනය සමග පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට...
BusinessBusiness NewsNewsවිදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..Malar FMFebruary 4, 2020 by Malar FMFebruary 4, 20200110 කා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට නැවත තීරණය කර ඇති නිසා ඊයේ දිනයේ ආරම්භ කර තිබූ විදුලි අත්හිටුවීමේ සැලැස්ම නවතා...
BusinessBusiness NewsNewsසහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්Malar FMDecember 12, 2019 by Malar FMDecember 12, 2019081 වී මෝල් හිමියන් සතුව පවතින වී තොග ගණනය කිරීම කෙරෙහි අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. සහල් හිඟයක් ඇතිවීම සහ...
BusinessBusiness NewsNewsජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසුMalar FMDecember 10, 2019 by Malar FMDecember 10, 2019098 අනිවාර්යෙන්ම ජල බිල්පතද ඉහල දැමීමට සිදුවන බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. වසර 03 කට වරක් ජල බිල්පත ඉහල දැමිය යුතු වුවද පසුගිය වසර...
BusinessBusiness NewsNewsදුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්නMalar FMDecember 10, 2019 by Malar FMDecember 10, 2019085 දුරකතන සඳහා ලබාදී ඇති බදු සහනය සිය දුරකතන බිල්පත්වල නිවැරදිව සටහන් වී නොමැති නම් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දුරකතන...
BusinessBusiness NewsNewsදුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019095 දුම්රිය සේවයේ දැනට භාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඞ්පතක් හදුන්වා දීමට අවදානය යොමුව තිබෙනවා. මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරියේදී ඉදිරිපත්...
BusinessBusiness NewsNewsතහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019086 සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා...
BusinessBusiness NewsNewsජල ගාස්තුවේ සංශෝධනයක්Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019074 ජල ගාස්තු සංශෝධනයක් නුදුරේදී සිදුවනු ඇද්දැයි මේ වන විට සංවාදයක් ආරම්භ වී තිබෙනවා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් විමසීමක්...