BusinessBusiness NewsLocal NewsNewsඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025014290 තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට පවතින සංචිත බෙදා හරින අතර...
BusinessBusiness NewsNews‘මුල්‍ය’ වචනය භාවිතයට මහ බැංකුවෙන් තහනමක්…Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025022347 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම...
BusinessBusiness NewsNewsඅයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්Malar FMFebruary 19, 2025February 19, 2025 by Malar FMFebruary 19, 2025February 19, 202501570 2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි....
BusinessBusiness NewsLocal NewsNewsතිරිගු පිටි මිල අඩු කෙරේMalar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025032051 ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිගු පිටි මිල කිලෝවක් රුපියල් 10කින් අඩු කර තිබේ. මෙම මිල අඩු කිරීම හෙට දින සිට ක්‍රියාත්මක වෙයි....
BusinessBusiness NewsLocal NewsNewsඅයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMFMalar FMFebruary 16, 2025February 17, 2025 by Malar FMFebruary 16, 2025February 17, 2025022175 හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය මගින් ජනතාවට සහන ලබාදීමට සිදු බාධාවක් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත....
BusinessBusiness NewsLocal NewsNewsPoliticalසහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..Malar FMFebruary 16, 2025February 17, 2025 by Malar FMFebruary 16, 2025February 17, 2025014627 2025 වසර සදහා වන අයවැය යෝජනාවලිව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු මේ වන විට සිදු කර ඇත....
BusinessBusiness NewsNewsසෝලා විදුලි ඒකකයක් රුපියල් 16ට අඩු කරන්න යයි..Malar FMFebruary 12, 2025February 12, 2025 by Malar FMFebruary 12, 2025February 12, 2025025390 සෝලා විදුලි ඒකකයක් රුපියල් 16ට අඩු කිරීමට යන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. සමගි ජන බලවේගය පක්ෂ කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම...
BusinessBusiness NewsLocal NewsNewsඑමිරේටයෙන් ලංකාවට ලාබෙට තෙල්…Malar FMFebruary 12, 2025February 12, 2025 by Malar FMFebruary 12, 2025February 12, 2025028023 රජයෙන් රජයට ගිවිසුම් ගතවී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු වියදමකින් ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලමින් ඇති බව වාර්තා වෙයි. මේ දිනවල එක්සත්...
BusinessBusiness NewsNewsමිල අඩුම Lite Ace.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..Malar FMFebruary 10, 2025February 12, 2025 by Malar FMFebruary 10, 2025February 12, 2025048968 රජය විසින් හදුනාවා දී ඇති නව බදු සමග ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තු වන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ....
BusinessBusiness NewsNewsබිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..Malar FMFebruary 10, 2025February 12, 2025 by Malar FMFebruary 10, 2025February 12, 2025047622 බිත්තර සහ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති මාතලී ජයසේකර මහතා පවසන්නේ බිත්තර...