BusinessBusiness NewsLocal NewsNews

‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු අනුපාත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කරයි.

එමගින් පෙන්වා දෙන්නේ වෙළඳ ශේෂය සාධාරණ ලෙස කළමනාකිරීමට කඩිනමින් ඇමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට සූදානම් බවයි.

එමෙන්ම වෙළඳාමට හා ආයෝජනන්ට අදාළ බදු හා බදු නොවන බාධා සැලකිය යුතු ලෙස අඩු කිරීමටත් පියවර ගන්නා බවත් එහි දැක්වෙයි.

ශ‍්‍රීී ලංකාව ප්‍රකෘතිමත් කිරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලබාදෙන ස්ථාවර සහයෝගයටත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සඳහා දක්වන සහයෝගයටත් අගය කොට සලකන බවද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.

Related posts

Corona : ඇමරිකාච දිනකට රෝගීන් 10000 පන්නයි… ඕස්ට්‍රේලියාව එංගලන්තය දිනකට 1000 කට ලගයි.. ලෝකෙටම රතු එළියක්..

Malar FM

පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…

Malar FM

සජිත් විපක්‍ෂ නායක ලෙස යලි පත්වෙයි..

Malar FM