Local NewsNewsකොවිඩ් ආසාදිතයින් 252ක් by Malar FMDecember 4, 20200717 Share0 අද (04) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 252ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. adaderana