NewsPolitical

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

මරණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය පාලන සමයේ අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය කිරීම සඳහා ජනවරමක් වත්මන් රජයට හිමිවී ඇතැයිද ඔහු පැවසීය.

69 ලක්ෂයක් ජනතාවක් ඡන්දය දුන්නේ ඒ සඳහා බවද ඇමැතිවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාව අතරතුර ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

lankacnews

Related posts

ජනාදිපති ඇමරිකාවට බයේ හැංගිලා.. මහා චක්‍රවර්ති කියාගෙන ආ රනිල් අද විස්තර විචාරකයක් වෙලා..

Malar FM

බස් නැතිව දීර්ඝ පෝලිම්..

Malar FM

දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…

Malar FM