Local NewsNewsඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..Malar FMSeptember 8, 2024September 10, 2024 by Malar FMSeptember 8, 2024September 10, 2024023585 ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පසුගිය 06 පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා සිය ජංගම දුරකථනය...
Local NewsNewsලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..Malar FMSeptember 8, 2024September 10, 2024 by Malar FMSeptember 8, 2024September 10, 2024023512 සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු...
NewsPoliticalසමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්Malar FMSeptember 8, 2024September 10, 2024 by Malar FMSeptember 8, 2024September 10, 2024013489 ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පූර්ව සමීක්ෂණ වාර්තා අනුව ජයග්‍රහණයට වැඩිම ඉඩක් තිබෙන්නේ තමන්ට යැයි ජනාධිපති අපේක්ෂක, ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සඳහන් කරයි. ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට...
Local NewsNewsපොල් මිල යළි ඉහළට…Malar FMSeptember 8, 2024September 10, 2024 by Malar FMSeptember 8, 2024September 10, 2024023036 ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් මිල යළි ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි. මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 110-130 අතර මිලක පවතියි. පවතින පොල් හිඟය පොල් මිල...
NewsPoliticalරනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..Malar FMSeptember 7, 2024September 7, 2024 by Malar FMSeptember 7, 2024September 7, 2024014273 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් බලාපොරොත්තු...
BusinessBusiness NewsNewsමහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..Malar FMSeptember 7, 2024September 7, 2024 by Malar FMSeptember 7, 2024September 7, 2024013311 ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක ආනයන සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙරට නිල විදේශ සංචිත...
NewsPoliticalබොරු ප්‍රකාශ කලේ යයි වසන්ත සමරසිංහට එරෙහිව නඩු…Malar FMSeptember 7, 2024September 7, 2024 by Malar FMSeptember 7, 2024September 7, 2024022450 විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
NewsPoliticalඅනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..Malar FMSeptember 7, 2024September 7, 2024 by Malar FMSeptember 7, 2024September 7, 2024026642 ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කළ පසු දිවුරුම් දීමේ උත්සවය සඳහා කිසිදු මුදලක් වැය නොකරන බව පක්ෂයේ ජාතික විධායක සභික...
Local NewsNewsතැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…Malar FMSeptember 7, 2024September 7, 2024 by Malar FMSeptember 7, 2024September 7, 2024013602 පසුගිය දිනවල තැපැල් ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 11 සහ 12 දෙදින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්...
NewsPoliticalසජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…Malar FMSeptember 7, 2024September 7, 2024 by Malar FMSeptember 7, 2024September 7, 2024019563 සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් රූපවාහිනී සජීව සංවාද කිසිවකට සහභාගි මේ දක්වා සහභාගි වී නැත....